රන් මිලෙහි පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Feb 13, 2024 08:29 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය සතියට සාපේක්ෂව ලංකාවේ වෙළඳපොල තුළ අද(13) දිනයේ රන් මිල සුළු උච්චාවචනයක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)          
Rs. 633,848.00     
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)         
Rs. 22,360.00    
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )         
Rs.178,900.00 
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)         
Rs.20,500.00   
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )          
Rs.164,000.00   
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)              
Rs.19,570.00     
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )        
Rs.156,550.00  

  පසුගිය සතියේ රන් මිල

ReeCha