අද දිනයේ රන් මිල යළි පහලට. - වෙනස් වූ මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Feb 08, 2024 07:23 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ දිනයට සාපේක්ෂව ලංකාවේ වෙළඳපොල තුළ අද(08) දිනයේ රන් මිල තරමක වැඩි වීමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)        
Rs. 639,354.00    
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)       
Rs. 22,560.00   
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )       
Rs.180,450.00  
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)       
Rs.20,680.00 
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )        
Rs.165,450.00 
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)            
Rs.19,740.00    
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )      
Rs.157,950.00

 ඊයේ රන් මිල

ReeCha