හිතාගන්නවත් බැරි විදිහට රන් මිලෙහි සිදු වූ සීඝ්‍ර වෙනස මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Oct 21, 2024 09:47 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ රන් මිල සීඝ්‍ර ඉහළ අගයක දක්නට ලැබුනා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 207,100ක් ලෙසයි.

කැරට් 22යි ග්‍රෑම් 1ක මිල 25,890ක් ලෙස සටහන් වූ අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 225,900ක් ලෙසයි.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

 


Gallery