රන් මිලෙහි සීග්‍ර පහළ යෑමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.
ඊයේ දිනයට සාපේක්ෂව අද (16) දිනයේ ලංකාවේ රන් මිලෙහි පහල යෑමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව ඊයේ දිනයේ රන් අවුන්සයක මිල සටහන් වූයේ,රු. 781,792.00ක් ලෙස වන අතර කැරට් 24 ග්‍රෑම් 1ක මිල රු. 27,580.00 ක් සහ කැරට් 22ක මිල රු. 25,290.00ක් ලෙස සටහන් වී තිබුණා.

සෑම නිවසකට රු. 50,000ක්.! - ප්‍රවේශමෙන්. "ජනපති ප්‍රදානය" රජයේ ආධාර වැඩසටහන ගැන විශේෂ නිවේදනයක් . (නිවේදනය සහිතයි)
කෙසේ වෙතත් අද(16) වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,
🔸 රන් අවුන්ස (Gold Ounce) | Rs. 771,521.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 27,220.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 217,750.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.24,960.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.199,650.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.23,820.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.190,550.00 |