අද රන් මිල තවදුරටත් පහළට නව මිල ගණන් මෙන්න.
පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද දිනයේත් රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව මිල ගණන් මෙන්න.
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs. 583,166.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.20,580.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 164,600.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 18,870.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 150,950.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 18,010.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs. 144,100.00 |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |