අද ලංකාවේ රන් මිල තවදුරටත් පහළට.
ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ රන් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අද දින රන් මිල මෙන්න.
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs.594,369.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.20,970.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.167,750.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.19,230.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.153,800.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.18,350.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.146,800.00 |