අද දිනයේ රන් මිලෙහි සිදු වූ වෙනස.
ඊයේ දිනයට සාපේක්ෂව අද (21) දිනයේ රන් මිලෙහි වැඩි වීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දින රන් මිල මෙන්න.
? රන් අවුන්ස (Gold Ounce) | Rs. 654,290.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.23,080.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.184,650.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 21,160.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.169,300.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 20,200.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.161,600.00 |