පසුගිය සතියට සාපේක්ෂව අද රන් මිලෙහි අඩුවීමක්.
පසුගිය සතියට සාපේක්ෂව අද (20) දිනයේ රන් මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දින රන් මිල මෙන්න.
? රන් අවුන්ස (Gold Ounce) | Rs. 651,541.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.22,990.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.183,900.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 21,080.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.168,600.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.20,120.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.160,950.00 |