අද දිනයේ රන් මිලෙහි සිදු වූ වෙනස.
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
Gold
By Wayomi
ලංකාවේ රත්‍රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද දිනයේ කැරට් 22 - Rs.168,850.00 වන අතර කැරට් 24 - Rs.184,100.00 ක් ලෙසයි සටහන් වන්නේ.
කෙසේ වෙතත් සාමාන්‍ය රන් මිලට සාපේක්ෂව sarrita jewellery විසින් සුවිශේෂී මිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව දිනයේ sarrita jewellery හි කැරට් 22 - Rs.162,000.00 සහ කැරට් 24 - Rs.176,000.00 ක් ලෙස දැක්වෙනවා.