රන් මිල ආයෙත් ලොකු ගාණකින් වැඩි වෙලා.. අද සටහන් වූ මිල ගණන් මෙන්න.

Report

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

රන් මිල ආයෙත් ලොකු ගාණකින් වැඩි වෙලා.. අද සටහන් වූ මිල ගණන් මෙන්න. | Gold Price In Sri Lanka 11Th May 2024

ඒ බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කළේ ය.

ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 177,600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

එය ඊයේ දිනයේ දී වාර්තා වූයේ රුපියල් 175,700ක් ලෙස වේ.

එමෙන්ම, ඊයේ රුපියල් 191,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද සටහන් වූයේ රුපියල් 193,000ක් දක්වා වේ.

කෙසේ වෙතත්, එය රුපියල් 2,000කින් පමණ ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ ය.