ඊයේ සීඝ්‍ර ලෙස පහළ බැස්ස රන් මිලට අද සිදු වූ දේ.
අද දිනයේ රන් මිල ඊයේ දිනට සාපේක්ෂව තරමක වැඩි වීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දින රන් මිල මෙන්න.
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs.617,515.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.21,790.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.174,300.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.19,980.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.159,800.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.19,070.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.152,550.00 |