රන් මිල කඩා වැටෙයිද? - වෙළඳපොළ දැවටෙයි!
Gold Price in Sri Lanka
Today Gold Price
Latest Headlines
Sinhala news
SriLanka News - Gagana
By Shehan
පසුගිය දිනවලට සාපේක්ෂව, 2025 ඊයේ (04) දින ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ රන් මිල සුළු වශයෙන් පහළ ගියේය.
ඒ අනුව, රන් අවුන්සයක මිල රුපියල් 1,011,032 දක්වා අඩු වූ බව වාර්තා විය.
එමෙන්ම, කැරට් 22 ග්‍රෑම් 8ක (පන්සලූ) මිල රුපියල් 261,600 දක්වා පහළ ගියේය.
මේ අතර, කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,700 දක්වා අඩු වූ බව වාර්තා විය.
කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,670ක් ලෙස සටහන් වූ අතර, එයද සුළු වශයෙන් පහළ යාමක් පෙන්නුම් කළේය.
