මෙන්න හොරු ලක්ෂ ගාණක රත්තරන් මාලෙට වැඩේ දීලා

Report

මොරන්තුඩුව මැලෑගම මානසික පුනරුත්ථාපන ආයතනයේ නේවාසිකව සිටි අමාත්‍යාංශයක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකගේ රන් මාලය කොල්ලකා පලාගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසා ඇත.

කොල්ලකෑ රන් මාලයේ වටිනාකම රුපියල් 305,000/=ක් වන බව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකාව පැමිණිල්ලේ සඳහන්ව ඇත.

මේ මොකද මේ රත්තරන් බඩු උකස් කරන්න රට පුරා පෝලිම්

මේ මොකද මේ රත්තරන් බඩු උකස් කරන්න රට පුරා පෝලිම්

පහත මාලයේ නේවාසිකව සිටි විශ්‍රාමික අධ්‍යක්ෂිකාව ඇයගේ ගෙල පැළඳී රන්මාලය රාත්‍රී කාලයේදී පුද්ගලයකු පැමිණ කඩාගෙන ගිය බවට පැවසීමෙන් අනතුරුව ආයතනයේ සවිකර තිබෙන සීසීටීවී කැමරා පරීක්ෂා කර බැලීමේදී අනාවරණය වී ඇත්තේ හිස් ආවරණයක් දමාගත් පුද්ගලයකු නිවස්නයට රාත්‍රී කාලයේදී පැති ගේට්ටුවෙන් ඇතුල්වෙන අයුරුයි.

වාද්දුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්ලිව්.එල වික්‍රමරත්නගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මක වේ. 

රත්තරන් නිසා කිරිසප්පයෝ 23ක් බිලි වේ

රත්තරන් නිසා කිරිසප්පයෝ 23ක් බිලි වේ