අද පොහෝදින පැවැත්වුන GOHOMEGOTA පහන් පූජාව.. (VIDEO)

Srilanka gohomegoya
By Sithumi Apr 16, 2022 04:08 PM GMT
Sithumi

Sithumi

Report

අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බල කරමින් මේ දිනවල පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයන් ද සහාය වෙමින් පහන් පූජාවක් පැවැත්වුණා.

එහි විශේෂත්වය වූයේ එම පහන් ප්‍රදර්ශනය වූයේ go home ගෝඨා යන පාටය මධ්‍යයේ වීමයි.

මෙම පහන් පූජාවට බොහොදෙනෙක් එක්ව සිටියා. 

එහි වීඩියෝ දර්ශන පහතින්,