ගෝල් මාවල්ස් කණ්ඩායම ජැෆ්නා කිංග්ස් පිලට දුන් ඉලක්කය...

By Parami Dissanayake Jul 05, 2024 04:35 PM GMT
Report

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග මේ වන විට පැවත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් මාවල්ස් කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 187ක් රැස්කර ගැනීමට සමත් වුණා.

සිව්වන Trans-Himalayan සංසදයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එක්වේ...

සිව්වන Trans-Himalayan සංසදයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එක්වේ...

ගෝල් ,මාවලස් කණ්ඩායම වෙනුවෙන් ටිම් සෙයිෆර්ට් නොදැවී ලකුණු 104ක් රැස්කර ගත් අතර,ඊට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් ද ඇතුළත් වේ.

මෙම තරගය ජය ගැනීම සදහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 188ක් රැස්කර ගත යුතු වේ.