රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්ජනය ගැන අලුත්ම තීරණය..!

Sri Lanka GMOA Sri Lanka Strike Sri Lanka
By Sewvandhi Mar 15, 2023 10:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය හෙට සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව හෙට උදෑසන 8 සිට වැඩ වර්ජනය මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වෘත්තීයවේදීන්ගේ එකමුතුව වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලියක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha