අමුඉඟුරු මිල අහසට - ජනතාව අසරණයි

Report

හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෝ පවසන්නේ දේශීය වෙළෙඳපොළේ අමුඉඟුරු කිලෝවක මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පවසති.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කිලෝවක් රු. 300-500ක් වැනි මිලකට අලෙවි වූ නමුත් මේ වනවිට අමුඉගුරු කිලෝවක් රු.1500ත්-2000ත් අතර අධික මිලකට අලෙවිවන බවයි.

දිට්වා' සුළි කුණාටුවෙන් අමුඉඟුරු වගාවන් විනාශ වූ නිසා මේ දිනවල දේශීය වෙළෙඳපොළේ අමුඉඟුරු හිඟයක් පවතින බව එම වෙළෙඳුන් පවසති.

වංගුව හරවද්දී ඩෝං ගාලා සද්දයක් ආවා මම ටක්ගාලා තිරිංග තද කරා - මගීන් 40කගේ ජීවිත කෙස් ගහෙන් බේරෙයි

වංගුව හරවද්දී ඩෝං ගාලා සද්දයක් ආවා මම ටක්ගාලා තිරිංග තද කරා - මගීන් 40කගේ ජීවිත කෙස් ගහෙන් බේරෙයි

රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න

රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න