බස් රථයක් ත්‍රීරෝද රථයක් හා ගැටේ
ගෙලිඔය නගරය ආසන්නයේ කරමඩ ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය වාර්තා කලේ තුවාලකරුවන් දෙදෙනෙකු මේ වනවිට පේරාදෙණිය රෝහලට ඇතුළු කර ඇති බවයි.