විශේෂ ගැසට් පත්‍රයක් ආපසු හරවයි..! සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..!
By Sewvandhi
පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා සම්පූර්ණයෙන් එන්නත් කිරීම අනිවාර්ය කිරීම සඳහා කළ නියෝගය ඉවත් කරමින් සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.
එම නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |