වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පනතක් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කෙරේ..

Report

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණ.

මත් පැන් මිල විශාල ගණනකින් අඩු කරන්නැයි දැනුම්දීමක්..අඩු කරන ගණන මෙන්න.

මත් පැන් මිල විශාල ගණනකින් අඩු කරන්නැයි දැනුම්දීමක්..අඩු කරන ගණන මෙන්න.


මෙම ගැසට් පත්‍රය අනුමැතිය සඳහා ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඊට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ද ලබා දුන්නා.

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..