ජනපති නිකුත් කල අධි ආරක්‍ෂිත ගැසට් නිවේදනය වහාම ක්‍රියාත්මක පරිදි අවලංගු කරයි..!
By Sewvandhi
අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ නියෝගය අවලංගු කරමින් ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සිකුරාදා (23) ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
