ඉදිරි දින කිහිපයේ ගෑස් ගැන රටටම සුබ ආරංචියක්...
ගෑස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කරගත හැකිවූ නිසා ඉදිරි දින 06 ඇතුළත ලාෆ් ගෑස් වෙළෙඳ පොළට නිකුත් කරන බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.
මේ වන විට මාස පහකට ආසන්න කාලයක් ලාෆ් ගෑස් වෙළෙඳ පොළට නිකුත්කර නැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |