බස්රථවලට හානි සිදුකළ පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේ දී සිදුවන දේ..
By krishani
පසුගිය 9 වනදා ඇති වූ කළහකාරී තත්ත්වය තුළ බස්රථවලට හානි සිදු කළ පිරිස්වලට නඩු පවරා ඔවුන්ගෙන් වන්දි ලබා ගැනීමට ක්‍රියා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
වැඩිදුරටත් අදහස් දැක් වූ එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ බස් රථවලට හානි කල සියලු පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |