සද්ද නැතුව හිටපු සැමියා දුන්න ගේම...බිරිඳ ජීවිතක්ෂයට

Death Law and Order Murder Sinhala news Breaking News
By Kaushi Jun 12, 2025 06:10 AM GMT
Kaushi

Kaushi

Report

හලාවත අඹකඳවිල ප්‍රදේශයෙන් සැමියා විසින් තම බිරිඳව ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සිය බිරිඳව අඳාළ සැමියා විසින් ගිනිතබා ඝාතනය කර ඇති බව පවසයි.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව මියගිය බිරිඳ වෙනත් පුරුෂයෙකු සමඟ සබඳතාවයක් පවත්වනවා යන සැකය මත මෙම අඹු සැමි යුවල අඩදඹර කළ වාර්තා වේ.

ඒ අනුව මීට දින කිහිපයකට පෙර අඳාළ සැමියා බිරිඳට ගිනිතබා ඇති බව සඳහන්.

ඉන්පසු ඇය හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (11) දින ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වූ කාන්තාවක් බව පවසයි.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

ඒ අනුව සැකකාර සැමියා සිදුවිමට අදාළව ඊයේ රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අතර හලාවත පොලිසිය ක්‍රියාත්මක කරයි.

නව කොවිඩ් ප්‍රභේදය මගින් මරණ 2ක්! - සෞඛ්‍ය අංශයෙන් නව අනතුරු ඇඟවීමක්

නව කොවිඩ් ප්‍රභේදය මගින් මරණ 2ක්! - සෞඛ්‍ය අංශයෙන් නව අනතුරු ඇඟවීමක්

ReeCha