තවත් මාරක බස් අනතුරක් - අනතුරේ වීඩියෝව මෙන්න
By Kaushi
අද උදෑසන තවත් මාරක් බස් අනතුරක් වාර්තා වී ඇත.
ඒ කොළඹ, ඔරුගොඩවත්තේ අවිස්සාවේල්ල මාර්ගයේ දීයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ මොණරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයක් බව සඳහන්.
ඒ අඳාළ බස් රථය ඔරුගොඩවත්තේ මාර්ගය දෙපස නවතා තිබූ බර වාහන කිහිපයක ගැටීමෙන්.
අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙක් තුවාල ලබා ඇති බවට වාර්තා වේ.
එසේම මෙම අනතුර නිසා වාහන 10කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බව පවසයි.