අනුරාධපුර බන්ධනාගාර අධිකාරී යළි රිමාන්ඩ්

Report

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔහුව අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

තෙල් මිල ඉහළ ගිය අතරේ ඩොලරයත් ඉහළට

තෙල් මිල ඉහළ ගිය අතරේ ඩොලරයත් ඉහළට

මොහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වනදා පස්වරුවේ අත්අඩංගුවටගනු ලැබුවා.

ඒ වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන්. 

තෙල් මිලත් ඉහළට

තෙල් මිලත් ඉහළට