"ගෝඨා ගෝ ගම" හදිසියේම පොලිසිය වටකරයි - දැඩි නොසන්සුන්කාරී තත්වයක්..නවතම දර්ශන(VIDEO / PHOTOS)

Report

23 දිනටත් පැවැත්වෙන ගාලු මුවදොර විරෝධතාවයට හදිසියේම පොලිසිය පැමිණීම නිසා එහි දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. 

එනම් ජනාධිපති ලේකම් කාර්යාලය ලස්සන රැඳී සිටි පොලිස් නිලධාරීන් මාර්ගය වටා එක් රැස් වීම හේතුවෙන් මෙම නොසන්සුන්තාවය ඇතිව තිබෙනවා.

එමෙන්ම එහි සකස් ඇති වේදිකා ඉවත් කරන ලෙසත් පොලිසිය විරෝධතාකරුවන්ට දන්වා තිබෙනවා.

කෙසේ නමුත් දැන් සියලු කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම දර්ශන පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGallery