ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහභාගී වූ 1500 ට වැඩ වරදී..
By Sewvandhi
පසුගිය 9වනදා සිදු වු කලහාකාරි තත්ත්වය හමුවේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වු සැකකරුවන් 1,500 අත්අඩංගුවට ගෙන තිබේ.
එම පිරිසෙන් 677 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
........................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |