ගාලුමුවදොර භූමිය අවට හදිසියේම කරන්න යන දේ මෙන්න(VIDEO).

Report

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග පොලීසිය විසින් අවහිර කර ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

එම ප්‍රදේශයේ ඇති හෝටල් සහ අනෙකුත් ස්ථානවල සේවය කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ රථවාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාර්ගයට ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහා කළේ, ලේක් හවුස් ඉදිරිපිට නෙළුම් මාවත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වාහන ධාවනයට අවහිර කර ඇති බවයි.

මේ වනවිට ගලදාරී හෝටලය ආසන්නයේ මාර්ගය පොලීසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කරමින් සිටින බවයි අප වාර්තාකරුන් වැඩිදුරටත් සඳහන් කළේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now