ගාල්ල දුම්රිය ස්ථානයේ හදිසි ගින්නක් - දුම්රිය මැදිරි දෙකක් විනාශයි
By Mithu
ගාල්ල දුම්රිය ස්ථානය අසලදී භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි දෙකක හදිසි ගින්නක් හට ගෙන ඇත.
ඒ අනුව මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි 04 කට ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කොට තිබූ අතර ඉන් මැදිරි 2 කි.
මේ වන විට අදාල ගින්න නිවීමේ කටයුතු ගිනි නිවීමේ හමුදාව විසින් සිදු කරන අතර මෙමගින් කිසිවකුටත් අනතුරක් සිදුව නොමැත.