මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් අත්අඩංගුවට

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් රම්මෙත්තගේ ධර්මසිරි ජයවර්ධන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ඔහුට එරෙහිව ජීප් රථයකට අඳාළව කූඨලේඛන සකස් කළ බවට චෝදනාව පවතින බව සඳහන්.

එමෙන්ම ව්‍යාජ ලේඛන මඟින් ලියාපදිංචි කර තිබූ ජීප් රථයක් කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ සම්බන්ධ විමර්ශනයකට අඳාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව වාර්තා විය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

මාර්තු ඉවර වෙද්දිම ලංකාවට නරක ආරංචියක් - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දෙයි

මාර්තු ඉවර වෙද්දිම ලංකාවට නරක ආරංචියක් - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දෙයි

රටවල් 39 කට නොමිලේ සංචාරක වීසා - රජයෙන් අනුමැතිය මෙන්න

රටවල් 39 කට නොමිලේ සංචාරක වීසා - රජයෙන් අනුමැතිය මෙන්න