ඉන්ධන මිල ලොකු ප්‍රමාණයකින් අඩු කරන්න යයි..සතුටුදායක ආරංචියක්..

Fuel Price In Sri Lanka Sri Lanka Kanchana Wijesekera Fuel Price In World
By Aruna Mar 22, 2023 04:59 AM GMT
Aruna

Aruna

Report

ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරිම සඳහා ඛනිජ තෙල් සංස්ථාව විසින් කටයුතු සොයා බලමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව එළැඹෙන අප්‍රේල් මාසයේදී නියමිත මිල සූත්‍රය අනුව මෙම ඉන්ධන මිල පහල දැමීමට නියමිතයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ද ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වීම හා ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවීම මත අප්‍රේල් මාසයේදී දැනෙන ඉන්ධන මිල සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.