මාස අවසානයේ සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට අදාළ තොරතුරු අද දිනයේදීම මහජනතාවට - බලශක්ති ඇමති

Report

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබුණ ද, එහි සමස්ත බර ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයා මත පැටවීමට රජය සූදානම් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (23) දින පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

ඒ අනුව සෑම මසකම අවසානයේ සිදු කරනු ලබන නිත්‍ය ඉන්ධන මිල සංශෝධනයට අදාළ තොරතුරු අද දිනයේදීම මහජනතාව වෙත දැනුම් දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

එසේම එළැඹෙන මිල සංශෝධනය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඉකුත් අප්‍රේල්, මැයි සහ ජූනි යන මාසවලදී මෙන්ම මෙවර ද ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමෙන් එල්ල වන පීඩනයෙන් කොටසක් රජය විසින් දරාගැනීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම වගකිවයුතු රජයක් වශයෙන් සමස්ත බර පාරිභෝගිකයා මත නොපටවා, ඉන් කොටසක් රජය මඟින් දරාගනිමින් ජනතාවට උපරිම සහනයක් සැලසීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

පිස්සු හැදෙයි කැරට් 24 රන් පවුමක් අද ඊයෙටත් වඩා ගණන් බැහැලා - රන් පෝලිමේ ඉන්න අයට අද අලුත්ම මිල ගණන් මෙන්න

පිස්සු හැදෙයි කැරට් 24 රන් පවුමක් අද ඊයෙටත් වඩා ගණන් බැහැලා - රන් පෝලිමේ ඉන්න අයට අද අලුත්ම මිල ගණන් මෙන්න

ලේ විලක් මැද නිහඬ වූ ජීවිතවලට වසර 7කට පසු දුන් අවසන් පිළිතුර - වින්දියන් හඬා වැටෙද්දි විත්තිකරුවන් සිනාමුසු මුහුණින් අධිකරණයෙන් පිටතට

ලේ විලක් මැද නිහඬ වූ ජීවිතවලට වසර 7කට පසු දුන් අවසන් පිළිතුර - වින්දියන් හඬා වැටෙද්දි විත්තිකරුවන් සිනාමුසු මුහුණින් අධිකරණයෙන් පිටතට