මාසෙ අවසන් වෙනකොටම තෙල් මිලේ වුණ සුළු වෙනස..

Report

අද (30) දිනයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ සුළු පහළ යෑමක් දක්නට ලැබෙයි.

මාසෙ අවසන් වෙනකොටම තෙල් මිලේ වුණ සුළු වෙනස.. | Fuel Price In World 30Th April 2024

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 0.11%ක් පහළ ගොස් ඇති අතර ඩොලර් 88.24ක් ලෙස එහි මිල සටහන් වේ.

එමෙන්ම, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.36ක් ලෙස සටහන් වේ.

කෙසේ වෙතත්, ගත වූ මාසයක කාලය තුළ බොහෝ අවස්ථාවල දී ලෝක බොරතෙල් මිල ඩොලර් 86ට වැඩි මට්ටමක පැවතිණ.