බොරතෙල් මිලෙහි සුළු වෙනසක්.
Sri Lanka
Fuel Price In World
By krishani
ඊයේ (27) දිනයේ දී ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු අඩුවීමක් වාර්තා විය.
ඒ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 73ත් 74ත් අතර මිලකට ය.
එමෙන්ම, අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 70ට අඩු අගයක් සටහන් විය.