රට පුරා ඉන්ධන ලබාගන්න අයට විශේෂ පණිවුඩයක්.!!

Report

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මස සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, ඔවුන් ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන බෙදාහැරීම් සිදුකිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

සැප්තැම්බර් 02 සිට රට පුරා කරන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්..

සැප්තැම්බර් 02 සිට රට පුරා කරන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්..


මෙරට ඉන්ධන වෙළඳපොලට පැමිණි සිව්වන විදේශීය සමාගම වන්නේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමය.

මේ වනවිට ඉන්දියාවේ අයි.ඕ.සී., චීනයේ සිනොපෙක් සහ අමෙරිකාවේ ෂෙල් සමාගම්වලට මෙරට ඉන්ධන බෙදාහැරීමේ අවසරය හිමිව තිබේ.