සැප්තැම්බර් 02 සිට රට පුරා කරන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්..

Report

2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම සැප්තැම්බර් 02 වන දින සිදු කිරීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා දීමේ විශේෂ දිනයක් ලෙස සැප්තැම්බර් 08 වනදා දින කටයුතු සිදු කරන අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සැප්තැම්බර් 14 දින අවසන් කිරීමට නියමිතව ඇති බවයි දැනුම්දී ඇත්තේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තුව අඩු කරයි..අලුත් මිල ගණන් ලැයිස්තුව මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තුව අඩු කරයි..අලුත් මිල ගණන් ලැයිස්තුව මෙන්න.


මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, නිල ඡන්ද දැන්වීම් පත් නොලැබු ඡන්ද හිමියන්ට 2024 ඡන්දහිමි නාලලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත ලබා ගත හැකි බවයි.