දෛනිකව ඉන්ධන මිල වෙනස් වෙයි ද?.. - දිවයින පුරා කරන්න යන අලුත්ම ක්‍රමවේදය..

Fuel Price In Sri Lanka Sri Lanka Politician Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Sep 13, 2023 12:21 PM GMT
krishani

krishani

Report

ලබන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල වෙනස්කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සමග පැවති හමුවක දී කියා සිටියේ ය.

මෙම හමුවේ දී ඉන්ධන බෙදාහැරීම ඉදිරි සංවර්ධන කටයුතු සහ නව ඉන්ධන පිරවුම්හල් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ස්වයංක්‍රීය පරිඝනකගත මෙහෙයුම් පද්ධතියකට ගොනු කිරීමට ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.  


සයිනොපෙක් දෙවන පිරවුම්හල බත්තරමුල්ලේ.

සයිනොපෙක් දෙවන පිරවුම්හල බත්තරමුල්ලේ.


ReeCha