භූමිතෙල් පානය කල අවුරුදු 2ක දරුවෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

Sri Lanka
By Sewvandhi Feb 10, 2023 11:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිට්ටඹුව ප්‍රදේශයේ ජීවත් වූ වයස අවුරුදු 02ක් වයසැති දරුවෙකු භූමිතෙල් පානය කිරීම හේතුවෙන් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසෙහි තබා තිබූ ගැලුමක අඩංගු වූ භූමිතෙල් මියගිය දරුවා විසින් පානය කර ඇති බවයි දරුවාගේ ඥාතියෙකු සඳහන් කළේ.

භූමිතෙල් පානය කළ දරුවා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණ ද, දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකියාවක් ලැබී නැහැ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha