පිරවුම්හල්වලට ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Aug 29, 2022 09:55 AM GMT
krishani

krishani

Report

පසුගිය දිනවල ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී. සමාගම පිරවුම්හල්වලට සීමාසහිතව ඉන්ධන ලබාදීම හේතුවෙන් පෝලිම් නිර්මාණය වූ බවත් මේ වනවිට පිරවුම්හල්  60% කට පමණ යළි ඉන්ධන ලැබී ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කුසුම් සන්දනායක මහතා අද(29) දිනයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join