අද රට පුරා ඉන්ධන ලබාගත හැකි ලයිස්තුව මෙන්න..

Sri Lanka Lanka IOC
By Aruna Jul 01, 2022 02:50 AM GMT
Aruna

Aruna

Report
345 Shares

IOC සමාගමෙන් ට්විටර් පණිවිඩයක් අද (01) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා IOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ට්වටර් පණිවිඩයක් නිකුත් කරමින් එම සමාගම සදහන් කර ඇත්තේ ජුනි 30 වැනි දින ලංකා අයි.ඕ.සී. සමාගමේ ත්‍රිකුණාමලය පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කළ බවයි.

එම ඉන්ධන තොග ලැබෙන පිරවුම්හල් ලැයිස්තුව පහතින් වේ…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery