නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු පිළිබද තොරතුරු

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු එළැඹෙන බදාදා (21) ප.ව. 4ට වාද්දූව මහජන ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා හෙට (19) පෙ.ව. 10 සිට ප.ව. 2 දක්වා පානදුර නගර සභාවේ තැන්පත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව දේහය ප.ව. 5 සිට එළැඹෙන 21 වැනිදා දක්වා වාද්දූව තරුණ බෞද්ධ සංගම් ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.  

මට ඔහු බිංදුවයි...මිය ගිය නන්දනටත් සැර කතාවක් - ලකුණු දෙන්න මැරෙන කල් හිටපු ලාල්කාන්ත

මට ඔහු බිංදුවයි...මිය ගිය නන්දනටත් සැර කතාවක් - ලකුණු දෙන්න මැරෙන කල් හිටපු ලාල්කාන්ත