හිටපු අමාත්‍ය පී. හැරිසන් සුළු මොහොතකට පෙර FCIDයට
හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා අද (27) දින පෙරවරු 8.45ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ඇත.
ඒ එම කොට්ඨාසය මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම වෙනුවෙන් ඔහු වෙත සිදු කර තිබූ කැඳවීමකට අනුවයි.
මේ අතර අද දිනයේ ශිරන්ති රාජපක්ෂ මහත්මියටද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමක් කර තිබුණා.
එහෙත් පෞද්ගලික හේතූන් මත අද පැමිණීමට නොහැකි බව ඇය දැනුම් දී ඇත.