සුළු මොහොතකට පෙර ජොන්ස්ටන් ප්‍රනාන්දු හා පුතා රිමාන්ඩ්

By Ashfa Jan 05, 2026 12:47 PM GMT
Report

අද (05) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා බාල පුත්‍රයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ අනුව ඔවුන් දෙදෙනා ජනවාරි 9 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.