T20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCය කියන දේ මෙන්න

Report

බංග්ලාදේශ කණ්ඩායමේ විස්සයි20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ස්ථාන පිළිබදව මේ වනවිට කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කර තිබේ.

තවද අදාළ තරග පැවැත්වීමට ආරක්ෂක අවදානමක් මෙතෙක් හඳුනාගෙන නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ICC වැඩිදුරටත් සඳහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් අවසන් තීරණය ජනවාරි 10 වැනිදාට පෙර ගනු ලබන බවයි   

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු විස්සයි20 තරගය අද

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු විස්සයි20 තරගය අද