ගාල්ලේ ධීවරයන් 05ක් අතුරුදන්

Report

වර්තමානයේ පවතින කාලගුණික තත්වය නිසා සිය ධීවරයන් මුහුදු යාම අවදානම් බව දැනුම් දී තිබේ.

නමුත් ඛේදනීය පුවතක් ධීවරයන් සම්බන්ධව අසන්නට ලැබුණි 

එනම්  ගාල්ල, රත්ගම වැල්ල වෙරළ තීරයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් ධිවරයින් 05 දෙනෙකු සමග අතුරුදහන් වී ඇති බව‍යි.

පොලිසිය   මේ සම්බන්ධව දැනුවත් කර තිබේ.

මහනුවරට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි

මහනුවරට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි

මෝටර් රථයක් ඇළකට වැටී 03ක් මරුට

මෝටර් රථයක් ඇළකට වැටී 03ක් මරුට