මහනුවරට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි

Report

මහනුවර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් පුද්ගල මරණ 07 ක් වාර්තා වී තිබුණා.

ඒ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.

එසේම තවත් පිරිසක් අතුරුදහන් වී ඇති බවද මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා.

පස් කන්දක් කඩා වැටී පුද්ගලයන් 07ක් ජීවිතක්ෂයට - තවත් පිරිසක් අතුරුදන්

පස් කන්දක් කඩා වැටී පුද්ගලයන් 07ක් ජීවිතක්ෂයට - තවත් පිරිසක් අතුරුදන්

මහවැලිය අවට ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක්

මහවැලිය අවට ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක්