මෝටර් රථයක් ඇළකට වැටී 03ක් මරුට
By Ashfa
අම්පාර, සයින්දමරුදු ප්රදේශයේ දී මෝටර් රථයක් ජලයෙන් යට වූ ඇළකට වැටී ඇත.
එම අනතුරින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි පොලිසිය වාර්තා කරයි.