ජාත්‍යන්තර රේටින්ග්ස්වලින් ශ්‍රී ලංකාව තවත් කඩා වැටෙයි..
By krishani
අප්‍රේල් 12 වන දින ප්‍රකාශයට පත් කළ ණය ආපසු ගෙවීම අත්හිටුවීමෙන් පසු බැඳුම්කර ගෙවීම මග හැර දින 30ක් ගතවීම නිසා ‘ෆිච්’ රේටින්ග්ස් ආයතනය ලංකාව තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වල පහත දැමීමට පියවර ගෙන තියෙනවා.
ඒ අනුව ‘C’ කාණ්ඩයේ සිට ‘D’ දක්වා මෙම පහත හෙළීම සිදු කොට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |