හිතුවේ නෑ නේද?. නෑ නෑ මෙන්න මේ 13,14,15 දවස් තුනේම ඇරලා..

Report

එළැඹෙන උත්සව සමය වුව ද ලබන 13, 14 සහ 15 යන තෙදින පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල විවෘතව පවතිනු ඇත.

හිතුවේ නෑ නේද?. නෑ නෑ මෙන්න මේ 13,14,15 දවස් තුනේම ඇරලා.. | Fish Price During Festival Season

ඒ බව එම වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ ය.

අවුරුදු සමයේ ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙලෙස වෙළඳ මධ්‍යස්ථානය විවෘතව තබන බව ඒ මහතා පැවසීය.

ලබන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ද?. එදින ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න.(PHOTO)

ලබන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ද?. එදින ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න.(PHOTO)


කෙසේ වෙතත්, අවශ්‍ය තරම් මාලු තොග පවතින බවත් මිලෙහි වෙනසක් සිදු නොවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ය.